මුහුදු බඩ දුම්රිය මාර්ගය සඳහා අලුතින් ගමන්වාර හයක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව මරදාන, ගාල්ල, මොරටුව, ගල්කිස්ස යන දුම්රිය ස්ථාන අතර මෙම දුම්රිය සේවාවාර ක්රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.
ශ්රී පාද වන්දනාව වෙනුවෙන් විශේෂ දුම්රිය
පාලම් නඩත්තු නිසා ඉරිදා මාතලේට දුම්රිය නොයයි