ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම තම පක්ෂයේ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගේ ලැයිස්තුව ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය වෙත භාර දීමටද මුස්ලිම් කොංග්රසය බලාපොරොත්තු වේ. ඊයේ රැස්වූ පක්ෂ උත්තරීතර මණ්ඩලයේ මේසඳහා අනුමැතිය හිමිව තිබේ.