මුසම්මිල්ට ඇප නෑ
- 4 07 2016
- 13:43
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා නැවතත් එළැඹෙන 07 දා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.