www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
මුලතිව් කෝපාපිලව් ජනතාව දින 24ක් තිස්සේ සිදුකරන ඉඩම් මුදාගැනීමේ සත්යග්රහයට සහාය දක්වා අද (26දා) කාත්තාන්කුඩිය ප්රදේශවාසීහු පිරිසක් විරෝධතාවක නිරතවූහ.
හිටපු නැගෙනහිර පළාත් මන්ත්රී කේ.එල්.ෆරිඩ් ඇතුළු දේශපාලඥයෝ පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
මඩකලපුව - ජවුෆර්කාන්
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd