www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
තමන්ගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉක්මනින් සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙස ඉල්ලමින් මුලතිව් ප්රදේශයේ වැසියෝ පිරිසක් ඊයේ (22දා) මුලතිව් දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මේ අතර මුලතිව් කේපාපිලව් ගම්මානයේ ඉඩම් ආරක්ෂක අංශ අත්පත් කර ගෙන ඇති හෙයින් එම ඉඩම් නැවත තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා එම ගම්මානයේ වැසියෝ පිරිසක් මසකට ආසන්න කාලයක සිට සත්යග්රහයක නිරත වෙති.
එම සත්යග්රහයට අද ( 23 දා) දින 24ක් ගත වුවද මේ වන තුරු විසඳුමක් ලැබී නොමැති බවත් සත්යග්රහයේ නිරත පිරිස් සඳහන් කරති.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd