යුද්ධයෙන් නිවාස හා ඉඩම් අහිමිවීවූවන්ට ලබාදීම සඳහා මුලතිව් කොපාපිලව් ප්‍රදේශයෙන් අක්තර 468 ක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරත්ථාපන නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය යටතට ගැනීමට සැලසුම් කර තිබේ.
මෙම ප්‍රමාණයෙන් ඉඩම් අක්කර 189 ක් පෞද්ගලික ඉඩම්වන අතර එම ඉඩම මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක්ද වෙන්කර ඇත.
ඉතිරි ඉඩම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් හා රජය සතු ඉඩම්වලින් ලබාගැනීමට සැලසුම් කර තිබෙන අතර ලබන මාසය තුළදී මෙම ඉඩම් පවරා ගැනීමටත් සැලසුම් කර තිබේ.