ව්‍යාජ මුද්දර අලවන ලද ලියුම්කවර 513ක් නිට්ටඹුව තැපැල් ස්ථානයේ තැපැල් ස්ථානාධිපති විසින් සොයාගත් බව පොලිසිය කියයි.
රුපියල් 15 ව්‍යාජ මුද්දර 03 බැගින් අලවා තිබූ ලියුම්කවර 513 ක් සෙයාගෙන තිබෙන අතර එහි වටිනාකම රුපියල් 23085ක් වන බවද පොලිසිය පවසයි.
ලිපි රැගෙන ආ පුද්ගලයා ගැන තොරතුරු අණාවරණය වී නැති අතර එහි ලිපිකවර වල නිට්ටඹුවේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි උගැන්වීමේ ආයතනයක නම් සඳහන් බව පොලීසිය පවසයි.