පුද්ගලයින්ට අගරු චෙක්පත් ලබාදී රු. 1,127,000/- මුදලක් වංචා කළ බව කියන අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පෙරේදා (26දා) දකුණු කළුතර පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට කරනු ලැබූ විමර්ශනයකින් පසුව සැකකාර අඹුසැමි යුවළ ඊයේ (27දා) ගණේමුල්ල ප්ර දේශයේදී සැඟවී සිටියදි සොයාගෙන තිබේ.