මීරියබැද්දට නාය යෑමේ අනතුරු ඇගවීම්
- 19 11 2015
- 19:48
- {{hitsCtrl.values.hits}} views
- . .
නාය යෑමේ අවධානමක් හේතුවෙන් මීරියබැද්ද කොස්ලන්ද ප්රදේශයේ පවුල් 70ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ. නාය යෑමේ අනතුරු ඇගවීමේ සංඥාද නිකුත් කරනු ලැබීය. පසුගිය වසරේදී මීරියබැද්ද නාය යෑමෙන් පුද්ගලයන් තිහකට ආසන්න ප්රමාණයක් මිය ගියේය.
සමන් පාලිත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.