(VIDEO) මීරියබැද්ද ප්‍ර දේශයේ නාය යාමට අදාළ විමර්ශණ අතුළත් වාර්තාව ඉදිරි දින පහ - හත අතුළත සකස්කර ජනපතිවරයාට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසිය.
කොළඹදී පැවැති මාධ්‍ය සාකඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය. එසේම අද දහවල් 12 වන විට මියගිය හෝ අතුරුදන්වූ සංඛ්‍යාව 37ක් පමණක් බවද හෙතෙම කීය.
වීඩියෝ දර්ශන සනත් ඩෙස්මන්ඩ්