කොළොන්නාව - මීතොටමුල්ල කසල අංගණය බස්නාහිර පළාත් සභා යටතට පවරා ගැනීම අද (05දා) පෙරවරුවේ සිදුවිය.
ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී මාධ්‍ය අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ, වසර 06 ක් ඇතුළතදී මෙම කසල අංගණය සම්පූර්ණයෙන්ම ඉවත්කර නාගරික සංවර්ධනය අධිකාරියට බාරදෙන බවයි.
ඡායාරූප - ශමීර රාජපක්ෂ