මීතොටමුල්ල කුණු කන්ද අවට අවධානම් කලාපයේ වෙසෙන ජනතාව එයින් ඉවත් කිරීමේදී මසකට රැපියල 50000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා කොළඹදී අද (21දා) මේ බව සඳහන් කළේය.
එසේම මීතොටමුල්ල කුණු අවට එනම් දහම්පුර හා පන්සල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් ලබාගෙන තිබූ නිවාස ණය කපාහැරීමටද රජය තීරණය කළ බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.