මිහිතලය සුරකීම ප්‍රවර්ධනය කරීමේ අරමුණින් රට හරහා දිවීමේ වැඩසටහනක් දියත් කිරීමට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය සුදානම් වේ.
මිහතලය වෙනුවෙන් දීවීම හෙවත් racing the planet – sri lanka 2016 ලෙස එය නම්කර තිබේ. ලෝකයේ හතලිස් නව වැනි වතාවට පවත්වන මෙය මෙරටදී පවත්වන්නේ ප්‍රථම වරටය.
එළැබෙන 14 දා නුවරඑළිය නගර මධ්‍යෙයන් ආරම්භකිරීමට නියමිත මෙම වැඩසටහන සදහා කිලෝමිටර් 250 ක දුරකින් යුත්ත ප්‍රදේශයක් ආවරණය කිරීමට තිබේ.
ලෝකයේ රටවල් රුසක් නියෝජනය කරමින් පුද්ගලයින් 32 කු මිහතලය වෙනුවෙන් දීවීම - 2016 සදහා ශ්‍රීලංකාවේදී සහභාගීවීමට නියමිත අතර ඒසදහා ශ්‍රිලංකාවේ සව්දෙනෙක්ද ඇතුලත්වේ.