හපුතලේ දඹේතැන්න වත්තේ අවුරුදු 8ක පිරිමි ළමයෙක්ගේ හිසට මිරිස් ඇඹරුම් ගලක් වැටිමෙන් ජීවිතක්ෂයට පැත්ව තිබේ.
අද (27දා) මෙම අවසානාවන්ත සිදුවීම සිදුව තිබෙයි. තුවාල ලැබූ ළමයා ප්රථමයෙන්ම හපුතලේ රෝහලටත්, පසුව දියතලාව රෝහලටත් ඉන් අනතුරුව බදුල්ල රෝහලටත් මාරු කර තිබේ. බදුල්ල රෝහලේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
එස්.පී. නානායක්කාර