අයි.එස්.අයි.එස්. ත්රස්ත සංවිධානයට බැඳී සිටියදී ගුවන් ප්රහාරයකින් මරුමුවට පත්වු ශ්රී ලාංකික මුස්ලිම් ජාතිකයාගේ පවුලේ සමාජිකවයින් රට හැරගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මෙම සිදුවීම පිළිබඳව එම පවුලෙන් ප්රශ්න කරන ලෙස පසුගියදා අග්රාමාත්යවරයා නියෝග කර තිබු අතර ඒ අනුව පොලීසිය පරීක්ෂණ සිදුකර තිබේ. එහිදී මේබව අනාවරණයකරගෙන තිබේ