මින්නේරියේ ගින්නක්
- 30 06 2014
- 19:38
- {{hitsCtrl.values.hits}} views
- හිඟුරක්ගොඩ ඩබ් ඒ පියතිලක
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ හදිසියේ ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්න අද පස්වරු 3.00 ට පමණ හටගෙන ඇති බවත්, මේ වනවිට වනාන්තරයේ අක්කර දෙකක් පමණ දැවී ඇති බවත් වනජිවී නිලධාරීහු පවසති.
දැඩි සුළං නිසා ගින්න පාලනය කළ නොහැකි වී ඇති අතර, ගින්න නිවීමට යුද හමුදාව, පොලීසිය සහ වනජීවී නිලධාරීහු කටයුතු කරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.