මින්නේරිය ජලාශයේ වැව් බැම්ම අවදානම් තත්ත්වයට පත්ව ඇති හෙයින් ජලාශයට පහළ ප්රදේශයේ ජනතාවට ඉවත්වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් වැව් බැම්ම ආරක්ෂා කිරීම සඳහා වැලිකොට්ට යොදාගනිමින් සිටින බව පොලොන්නරුව කළාප වාරිමාර්ග අධ්යෂක්ෂවරයා පැවැසීය.