මින්නේරි රක්ෂිතයේ ගින්නක්
- 16 07 2014
- 18:15
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට ඉහළින් පිහිටි මින්නේරි රක්ෂිතයේ ඇති වූ ගින්නකින් රක්ෂිතයේ අක්කර 10ක් පමණ විනාශවී තිබේ.
අද (16දා) දහවල් ගින්න ඇතිවී තිබෙන අතර ආපදා කළමනාකරණ ඒකකය හා යුද හමුදාව එක්ව ගින්න මැඬ පවත්වනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
