විදුලිබල අමාත්‍යාංශයට අනියුක්ත මෑන් පවර් සේවකයන්ගේ ගැටලුව ඉක්මනින්ම විසදන බව විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.ජූනි මස අවසන්වීමට ප්‍රථමව එම ගැටලුව අවසන් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
හම්බන්තොට, බුරුතකන්ද සූර්යබල උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සූර්ය බලශක්ති විදුලි ව්‍යාපෘති තුළින් ඉදිරියේදී පුනර්ජනනීය බලශක්තියේ වෙනසක් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.