මැලේසියාවේ මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බව මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් පවසයි.
අද (06දා) මැලේසියානු අග්‍රාමාත්‍යවරා මේ බව සඳහන් කළ අතර නව මහ බැංකු අධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත.
මැලේසියානු මහ බැංකු අධිපති ලෙස මුහම්මද් ඊබ්‍රහිම් කටයුතු කළේය. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ නව මහ බැංකු අධිපත් කිරීම සඳහා එරට රජුගේ අවසරය ලබා ගත යුතු බවයි.
මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්