අම්බලන්තොට බොලාන මහා විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියට සමගාමීව පැවැති මැරතන් ධාවන තරගයට එක්වූ සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම විදුහලේ 10වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 වියැති චමෝද් සත්සර නම් සිසුවා මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු අම්බලන්තොට රෝහලට රැගෙනයන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව කියැවේ.
රාහුල් සමන්ත