මෙවර මැයි දින ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6600ක් යෙදවීමට පියවර ගෙන තිබෙන බව පොලීසිය පැවසීය.
මැයි දිනය නිමිත්තෙන් පැවැත්වෙන මැයි රැළි සහ පෙලපාලී ආවරණය කිරීම වෙනුවෙන් හෙට(01) උදෑසන සිට මෙම පොලිස් නිලධාරීන් රාජකාරි කටයුතු සඳහා යෙදවීමට සැළසුම් කර තිබේ.