මැදපෙරදිග ගෘහ සේවය සඳහා ගිය දංකොටුව බුජ්ජම්පොළ ප්රදේශයේ පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.ලෙබනන්හි සේවය කරමින් සිට 63 හැවැරිදිය ඇසිලින් කාලෝ නැමැති කාන්තාවක මෙසේ මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දංකොටුව පොලීසියට දැනුම් දී තිබේ.
පසුගිය 20 දා හදිසියේ අසනීප වී රෝහල් ගත කිරිමෙන් පසුව ඇය මෙසේ මියගොස් තිබේ. ඇය වසර 8කින් පමණ ශ්රි ලංකාවට පැමිණ නොමැත.
චන්දන ප්රනාන්දු