මැතිවරණයට ලංගම බස් යෙදීමෙන් කෝටි 12ක පාඩුවක්
- 5 01 2015
- 15:51
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
මෙවර මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ යොදා ගැනීමෙන් ලංගමට කෝටි 12ක පාඩුවක් සිදුවී ඇති බව ට්රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතය කියයි.
කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අද (05දා) ඔවුහු මෙම අදහස් ප්‍රකාශ කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.