මහනුවර, මාතලේ හා මඩකලපුව දිස්ත්රික්ක වෙනුවෙන් නව දිස්ත්රික් සංවිධායකවරු තිදෙනෙක් පත්තකිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර තිබේ. ඒ අනුව එම දිස්ත්රික් සංවිධායකවරු අද (26) දහවල් ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපතමෛත්රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
01 - මහනුවර දිස්ත්රික්කය- පූජාපිටිය හිටපු ප්රාදේශීය සභා මන්ත්රී අනුර කුමාර මඩලූස්ස මහතා
02 - මාතලේ දිස්ත්රික්කය - ඩබ්.එම්. වීරසූරිය මහතා
03 - මඩකලපුව දිස්ත්රික්කය- ටී. කලේන්ද්රන් මහතා