පළාත් සභා මැතිවරණයට අදාළව මේවන විට කැෆේ සංවිධානට අද (8 දා) වනවිට පැමිණිලි 610ක් ලැබී තිබෙන බව එම සංවිධානය පවසයි.
එයින් වැඩිම පැමිණිලි ප්රමාණයක් බස්නාහිර පළාතෙන් ලැබී තිබෙන බවත් කොළඹ දිස්ත්රිකයෙන් පමණක් පැමිණිලි 178 ක් ලැබී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.
සමස්ථ මැතිවරණ පැමිණිලි වලින් බස්නාහිර පළාතෙන් පැමිණිලි 350 ක් හා දකුණු පළාතෙන් පැමිණිලි 244 ක් හා පළාත් දෙකටම පොදුවේ පැමිණිලි 16ක් ලැබී තබේ.