මැතිවරණ පනත උල්ලංඝණය කරමින් මැතිවරණ සමයේ නීතිවිරෝධී පෙළපාලි පැවැත්වීමේ චෝදනා යටතේ නොතිසි නිකුත් කර තිබූ සරසවි සිසුන් 19 දෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා අද (28දා) රුපියල් 25000 ක ශරිර ඇප මත නිදහස් කළේය.
අගෝස්තු 05දා මෙම විරෝධතාව පැවැත්විය. එයට එරෙහිව කොළඹ පොලීසිය නඩු පැවැරීය.