මැතිවරණ නීති කඩනන්නට එරෙහිව බලය යොදා ගැනිම සඳහා පොලිස් මූලස්ථානය විසින් මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදවා තිබෙන පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මැතිවරණ කටයුතු සඳහා පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 75000කට අධික පිරිසක් සේවයේ යොදවා තිබේ.