www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
මැතිවරණ දෙපාර්තමේන්තුවට අවුරුදු 60 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර හතරක් හා සමරු ලියුම් කවරයක් නිකුත් කිරීම අද (30දා) පෙරවරුවේදී සිදුවිය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරීශ්රයේදී මෙය සිදු වූ අතර තැපැල්පති රෝහණ අබේරත්න මහතා විසින් සමරු මුද්දර හා ලියුම් කවර අගමැතිවරයාට පිලිගැන්වීය.
මැතිවරණ කොමසාරිද් මහින්ද දේශප්රිය මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd