මැකෝ ඌවේ සංචාරයක
- 7 09 2014
- 09:58
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා අද (07දා) හා හෙට (08දා) බදුල්ලේ හා මොනරාගල නිරීක්ෂන චාරිකාවක නිරතවෙයි.
මෙම චාරිකාවේදී ලබාගන්නා කරුණු අලලා සක්ස් කෙරෙන වාර්තාව එළඹෙන 10දා පක්ෂ මහලේකම්වරුන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
