මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් පිටවන උපාධිධාරීන් රජයේ වෛද්‍යවරුන් ලෙස බදවා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැදවූ අවස්ථාවේදි මේපිළිබඳ දැනුම් දී ඇති අතර තමන්ට ද රජයේ සේවයට ඇතුළුවීමට අවස්ථාව සලසා දෙන ලෙස එමගින් ඉල්ලා තිබේ.