2016 වසරේ ජනවාරි මාසය හා නෙැවැම්බර් මාසය තුළදී බරපතල අපරාධ 7592ක් වාර්තාවී තිබෙන බව පොලීසිය නිකුත් කළ නිවේදනයක වෙයි. මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, ගෙවල්බිඳුම්, සොරකම් කිරීම් හා කොලලකෑම් යන අපරාධ 7592ක් මෙසේ වාර්තා වි තිබේ. කෙසේ වෙතත් මේ වසරේ ඔක්තෝබර් මාසය හා සසඳා බැලීමේදී නොවැම්බර් මාසයේදී අපරාධ සංඛ්‍යාෙව් අඩුවක් පවතින බවද එම නිවේදනයේ වෙයි.