මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහාය පළ කිරීමට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජිව් විජේසේන මහතාගේ අවධානය යොමුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.
එහි කැඳවුම්කරු රයන් ජයලත් මහතා මහතා කියා සිටියේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සභාපතිවරයා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මුණ ගැසී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවයි.