පාර්ලිමේන්තු මන්ත්රීනී මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට හඩාගෙන පැමිණියාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තු ගර්භයේදී ඇයට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම නිසා ඇය මෙසේ හඩන බවයි.