බම්බලපිටිය හෝටලයදි මත්කුඩු කිලෝ 1.280ක් සමග අත්අඩංගුවට ගත මාලදිවයින් ජාතිකයන් දෙදෙනා ලබන 28දා තෙක රඳවාගෙන ප්රශ්න කිරිමට මිගමුව මහේස්ත්රාත් ඩබ්.කේ. ගුණතිලක මහතා පොලිසියට අවසර දුන්නේය.
ඔවුහු අද මිගමුව අතිරේක මහේස්ත්රාත අධිකරණයට ඉදිරිපත කළේය. පාකිස්තානය, ශ්රී ලංකාව හා මාලදිවයින අතර කෙරෙන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්රිෙය්දි අත්ඩංගුවට ගත්තේ බම්බලපිටිය හෝටලයකදීය.