ඉන්දියාව සමග ඇතිකර ගැනීමට යන වෙලඳ ගිවිසුමට විරුද්ධ විය හැක්කේ රටට ද්‍රෝහී පුද්ගලයන්ට පමණක් බවත් පවතින තත්වයට එරෙහිව සියලු සංවිධාන සමග එක්ව මාර්තු 15 වනදා කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කරන බවද අග්‍රමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉකුත් රජය සමයේ ඉදිකළ හම්බන්තොට ප්‍රදේශයේ මහාපරිමාණ ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීම සඳහා අද (20) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේබව කීය.