නිදහස් උත්සවයේ පෙරහුරුව පැවැත්වෙන බැවින් හෙට (27දා) පෙ.ව. 08.30 සිට දහවල් 12.00 දක්වා මාර්ග කිහිපයක වාහන ගමනය සීමා වන බව පොලීසිය කියයි.
ඒ අනුව,
ජපන් මිත්ත්රත්ව පාර
පාර්ලිමේන්තු පිටිය ඉදිරිපස පාර
පොල්දූව හංදිය සිට පාර්ලිමේන්තුව දෙසට ඇති පාර්ලිමේන්තු පාර
පාලන්තුන හංදියෙන් පාර්ලිමේන්තුව දෙසට ඇති පාර
යන මාර්ගයන්හි වාහන ගමනය සීමාවෙනු ඇත.