නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක මහතා පත්කොට තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් මාරපන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග එම අමාත්‍යධුරය හිස්විය.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ඩී.එම්. ස්වාමිනාදන් මහතා පත්කොට තිබේ. ඔවුහු අද පෙරවරුවේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.