මාඔයේ දියනෑමට ගිය තරුණියක දියේ ගිලෙන්නට යද්දී ඇය බේරාගැනීමට ඉදිරිපත්වූ ඇගේ සහෝදරයා හා මාමා දියේ ගිලී මියයාමේ සිද්ධියක් පිළිබඳව මිරිගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ඊයේ (01දා) සවස මෙසේ අනතුරට පත්ව මියගියේ ලෝලුවාගොඩ මැල්වත්තේ අවිවාහකයෙකුවූ වික්රමගේ මධුෂාන් ජයවීර (25, මාමා) සහ ලෝලූවාගොඩ හරංකහවේ ඊ.පී.ඩිල්ෂාන් මධුවන්ත (19 , පුතා) යන දෙදෙනාය.
මීරිගම කාන්ති