මැතිවරණ කටයුතු ආශ්රිතව සිදුවන හිමිකම් උල්ලංඝනය සහ කඩ කිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැතිවරණ පැමිණිලි බාර ගැනීමේ ඒකකයක් ස්ථාපිත කර තිබේ.
මෙවර මැතිවරණයේදී අපේක්ෂිකාවන් ඉලක්ක කරගෙන සිදුවන ප්රචණ්ඩ ක්රියා පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරනු ලැබේ.
පැය 24 පුරා ක්රියාත්මක වන 077-3088135 හෝ 077-3762112 යන දුරකථන අංකවලින් මැතිවරණ පැමිණිලි බාර ගැනීමේ ඒකකය ඇමතිය හැකිය. මීට අමතරව 011-2505574 යන ෆැක්ස් අංකය සහ [email protected] යන විද්යුත් ලිපිනයද භාවිත කළ හැකිය.