ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පහරදීමට එරෙහිව ප්‍රාදේශීය මාධ්‍යවේදින් සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පවත්වනු ලැබීය.
ඒ සඳහා මාධ්‍යවේදීන් 250කට අධික පිරිසක් එක්ව සිටියහ. එසේම වෘත්තීය සමිති නියෝජිතයින් මෙන්ම එජාප දේශපාලකයන්ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියේය.
හාළි ඇළ පොලිස් මුරපොළ අසළදී මෙම ප්‍රහාරය සිදුවිය.