www.ada.lk
2026 සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා
(VIDEO) ජනමාධ්‍යවේදීන්ට තර්ජනයක් සිදුවේනම් හෝ බලපෑමක් සිදුවේනම් එය හෙළාදකිනබව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශකළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පසුගිය දිනවල මාධ්‍යවේදීන්ට එල්ල වූ තර්ජනය කිරීම් පිළිබඳ මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ අමාත්‍යවරයා මේබව කීය.
එමෙන්ම අවුරුද්දකුත් මාස දෙකකට පසුව ජනමාධ්‍යවේදීන් සම්බන්ධ සිදුවීම් දෙකක් පමණක් වාර්තා වීම පිළිබඳව අමාත්‍යවරයා ලෙස තමා සතුටුවන බවද කී අමාත්‍යවරයා,ඉදිරියේදීඑවැන්නක් හෝ සිදුනොවන ලෙස කටයුතු කරන බවත්, මෙම සිදුවීම්වලදී සියල්ලන්ටම නීතිය සමාන බවත් අවධාරණය කළේය. එමෙන්ම යහපාලන ආණ්ඩුව නිසා ලැබූ ජනමාධ්‍ය නිදහස වල්බූරු නිදහසක් කර නොගන්නා ලෙසත් අමාත්‍යවරයා මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd