හාළි ඇළ පොලිස් මුරපොළ ඉදිරිපටදී ප්‍රහාර එල්ලවූ ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට එල්ල කළ ප්‍රහාරයට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණය හෙට (03දා) දහවල් 12.00 කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා සියළු මාධ්‍යවේදීන් සහාය දක්වා කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිට පැමිණෙන ලෙස ප්‍රාදේශීය මාධ්‍යෙවේදීන්ගේ ඒකාබද්ධ සංගමයේ කැඳවුම්කරුවකු වන කාංචන කුමාර ආරියදාස මහතා පවසයි.