තොළඹදී දැන් පැවැත්වෙන පොදු විපක්ෂයේ මාධ්‍ය හමුවකදී අමාත්‍යාංශ මාධ්‍ය හා සමබන්ධීකරණ ලේකම්වරු 17ක් ඉදිරි ජනපතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට විපක්ෂයට එක්විය.
මේ අතර ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුද සිටියි.