ආණ්ඩුව මාධ්‍ය නිදහස ඇති කිරීම සඳහා කළ යුතු සෑම දෙයක්ම සිදුකරමින් සිටින බවත්, මාධ්‍යයට ඉතුරුව තිබෙන්නේ ජනතාව දිනාගැනීම පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ උන්නතිය හා මාධ්‍ය වෘත්තිය නගාසිටුවීම සඳහා වන අධ්‍යයන වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට අද (03දා) සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
ආණ්ඩුව මාධ්‍ය නිදහස ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන විට මාධ්‍ය නිදහස අවශ්‍ය නොවන බවට මාධ්‍ය සඳහන් කරන බවද අගමැතිවරයා පවසා සිටියේය.
ඡායාරූප - ඉසුරු පෙරේාරා