ඩිජිටල්කරණය හා සම්බන්ධ මාධ්‍ය ක්ෂේත්රයේ අලුත් ගමන්මඟක් මේ වර්ෂයේ සිට ආරම්භ කරන බව ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශ ලේකම් චරිත හේරත් මහතා අද (26දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවසීය.
රූපවාහිනී, ගුවන්විදුලි සහ සිනමා ක්ෂේත්රවලට මෙන්ම පුවත්පත් ක්ෂේත්රයටද මෙය හඳුන්වාදෙන බවත්, ඒ සදහා වන විවිධ සම්මුති රැසකටම මේ වනවිටත් අත්සන් තබා ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.