මාතලේ නගර සභාවේ බලය එජාපයට
- 11 02 2018
- 16:26
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මාතලේ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. ඔවුන් ඡන්ද 9233ක් සමගින් මන්ත්‍රීධුර 9ක් හිමිකරගෙන ඇත.
පොදුජන පෙරමුණ 6218 – 6
නිදහස් සන්ධානය 4024 – 4
ජනතා විමුක්ති පෙරමුණ 1725 – 1
UPA – 1145 - 1
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

