හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් භාවිත කළ බව කියන ඩිෆෙන්ඩර් රථයක් සොයාගැනීමට මහවිල පොලීසිය සමත්ව තිබේ.
ඊයේ (06දා) පස්වරුවේ මෙම ඩිෆෙන්ඩර් රථය සොයාගෙන තිබෙන අතර මෙම රථය ජනපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් බවට මූලික පරීක්ෂණ වලදී හෙළිව තිබේ.
රත්තොට රුවන් ධනංජය