මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ආසන පහක් හා එජාපය ආසන තුනක් ජයගෙන තිබේ.
2014 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතරින් සන්ධානයට ආසන හයක් හිමිව තිබූ අතර මෙවර ඔවුනට හිමව ඇත්තේ ආසන 5කි.
නමුත් එජාපයේ ආසන සංඛ්‍යාව ආසන 3 සිට 2 දක්වා ඉහළ ගොස් තිබේ.