මාතර දිස්ත්රික්කයේ පොලිස් නිලධාරීන් සඳහා සහන මිලට බෙදාදීම සඳහා ගෙනවිත් තිබූ යතුරුපැදි 100කට ආසන්න ප්රමාණයක් මැතිවරණ කොමිසාරිස්වරයා විසින් නැවතත් කොළඹට ගෙනෙන ලෙස නියෝග කළේය.
මාතර දිස්ත්රික් සන්ධාන ආපෙක්ෂකයෙක් මැතිවරණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව මැතිවරණ කොමසාරිස්වරයා ඉහත ක්රියාමාර්ගය ගනු ලැබීය.
ඊයේ (03දා) සවස මෙම යතුරුපැදි නැවතත් කොළඹට රැගෙන එන ලදී